මාතා නාරම්මල මැදි විදුහල්
සැරදේ දඹදෙණි ජීවය වේ //
අප සිතුවිලි මාලා - හිනැහේ - නැලවේ
ඔබේ දෑතේ //
සිසු දරු කැලකගෙ නැත ඇස පාදා
ජීවිතයේ ජය මාර්ග සදා දුන්
භාග්‍ය මෑණි අපගේ
මුළු හෙළ බිමටම සිතුමිණ සේවේ
පැරකුම්බා දා කළ සාහිත සේවේ - කීර්ති සාර මවුනි
මාතා නාරම්මල.......... //
රෑ ද දිවා සෙවනේ - ඔබ රැදෙමු
මාතෘ දේවි සැරදේ..........
වොරැදේ - වැජඹේ අප විදුහල් මාතා
මාතා නාරම්මල..........//






